Showing posts with label joke කතා. Show all posts
Showing posts with label joke කතා. Show all posts

Sunday, August 12, 2012

ලංකාවේ පොලිසිය







ලෝකය පුරා විවිධ රටවල පොලිසි එක්තරා ස්තානයකට කැදවා ඔවුගේ දස්කම් විමසා බැලීමක් කෙරුවලු ඔන්න ඈ...ඉතින් ඕකට රටවල් කීපයක පොලිස් කන්ඩායම් සහභාගි උනාලු ඈ....ඔන්න ඉතින් ලංකාවෙ පොලිසියත් මේ තරගෙට ඉදිරිපත් උනාලු ඈ....ඉතින් මට පාන්ද.. ?

  නෑ නෑ ඉතින් ඔන්න තරගයේ අභියොගය උනේ එක්තරා කැලෑවක් තෝරගෙන ඒ කෑලෑව අතුලට හාවෙක් නිදහස් කරල ඒ හාවව  මුලින්ම හොයාගන්න එකයි ඈ.....


මුලින්ම කැලෑවට රින්ගපු එංගලන්තයේ පොලිස් කන්ඩායම දීර්ඝ වශයෙන් පරීක්ෂණ ගොඩක් කරල කරල ඉවරවෙලා ගස් වැල් වලින් කට උත්තරත් අරගෙන අන්තිමෙදී හාවා හොයාගන්න බැරි වෙන විදියට අතුරුදහන්ව් වෙලාලු ඈ....

ඉතින් දෙවැනි තරඟ කරුව විදියට  ඇමෙරිකානු පොලිසිය ඉදිරිපත් උනාලු ඈ....ඉතින් ඒ කන්ඩායම කිසි අහිල්ලක් බැලිල්ලක් නැතුවම මුලු කැලෑව පුරාවටම බෝම්බ දැම්මලු ඈ....බෝම්බ දැම්මට පස්සෙ ඇමෙරිකානු පොලිසිය කිව්වෙ දැන් හාවාගෙන් කිසිම තර්ජනයක් ඇති වෙන්නෙ නැති බවයිලු ඈ.......

       තුන් වෙනි වරට කැලෑවට වැදීමෙ වාසනාව උදා කරගත්තේ ලංකාවෙ පොලිසියලු ඈ.....කැලෑව තුල පරීක්ෂණ ගොඩක් කරපු ලංකාවේ පොලිසිය එලියට ආවේ තඩි වලහෙකුත් උස්සගෙනලු ඈ....උට හොඳටම ගහලත් එක්කලු...ඉතින් වලහ අඬනවලු.

  හොඳ හැටි ගුටිකාපු හන්ද අඬ අඬ උන්නු වලහ කැලෑවෙන් එලියට ආවෙ මෙහෙම කියාගෙනලු...

          ."අනේ ගහන්ඩ එපා රාලහාමි...හරි හරි මං කියන්නං මන් කියන්නං... මං තමයි හාවා...."

 
Read More

Wednesday, July 25, 2012

ටූ හන්ඩ්‍රඩ් රුපීස් සර්

අනේ මන්ද ඉතින්.....   ලියන්න යන්නේ නම් 2 වෙනි පොස්ට් එක...ෆේස්බුක් යාලුවන්ගේ බලවත් ඉල්ලීම හා බවලත් ඉලීම පිට නිකන් ඉන්න බැරි හන්ද ඔන්න ලියන්න පටන් ගත්ත ඕං....


                 ඉතින් කල්පනා කොරං යනකොට මතක් උනා අපේ ගෙවල් ලග ඉන්න මාම කෙනෙක්ට උනු පොඩි වැඩක්...මිනිහ හරිම හොද මනුස්සය...කුනුහරුපයක් නම් මේ වෙනකල් ඇහිල නෑ මට...ඉතින් අංකල් කාරය රස්සාව විදියට කලේ 3වීල් එකක් හයර් කරන එක...3වීල් එකත් එසේ මෙසේ
Read More