Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Monday, December 24, 2012

Genuine Windows Operating Systems.ඕනෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියක් ජෙනුයින් කරගන්න .


        මේ ලිපියෙන් කියල දෙන්න යන්නෙ ඕනම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියක් ජෙනුයින් කරගන්න ආකාරයයි.ඒ කියන්නෙ Windows Xp / Windows Vista / Windows 7 සහ අලුත්ම  Windows 8 මෙහෙයුම් පද්ධතියත් හොර කොපියක් කියල අහු නොවෙන්න නිවැරදිව ජෙනුයින් කරගන්න හැටි නිවැරදිම ක්‍රමයන් කියල දෙන්න තමයි මම හදන්නෙ..



මම හිතන්නෙ මෙමෙ ලිපිය කියවන ඔයාල දැනටමත් දන්නව ජෙනුයින්., Non ජෙනුයින් කියන්නෙ මොකක්ද කියල...අපි හොඳින්ම දන්න දෙයක් නෙ අපිට ඔය ලොකු මිනිස්සුන්ට වගේ  සල්ලි දීල Windows මෙහෙයුම් පද්ධති මිලදී ගන්න හැකියාවක් නෑ කියලා..ඉතින්  අපි කරන්නේ ඔය පුලුවන් විදියට වින්ඩොව්ස් CD?DVD එක හොයාගෙන හරි  ඩව්න්ලෝඩ් කරගෙන හරි COMPUTER එකට දාගන්න එක නේ...ඒත් ඉතින් නිතරම අන්තර්ජාලය පාවිච්චි කරන කෙනෙකුට නම් වින්ඩොව්ස් හොර කොපි පාවිච්චි කරන එක ලොකු ගැටළුවක්.මොකද මයික්‍රොසොෆ්ට් සමාගම කැමති නෑ එයාල මහන්සියෙන් හදපු මෙහෙයුම් පද්ධති සල්ලි දෙන්නෙ නැතුව පාවිච්චි කරන අයට..ඉතින් එයාල නිතරම අප්ඩේට් එහෙම එවල ඔයා පාවිච්චි කරන්නෙ හොර කොපියක් නම් සුටුස් ගාල අල්ලනව.අල්ලලා එක එක ලෙඩ දෙන්න පටන් ගන්නවා..ඕක අපිට වැඩිපුරම දැනෙන්නේ ඩෙක්ස්ටොප් එක කලු උනහම...දැකල අතිනෙ ජෙනුයින් නැතුව කලුවෙච්චි ඩෙක්ස්ටොප් එහෙම.යටින් පොඩි watermark එකකුත් එක්කම Windows genuine Advantage කියලා...



* Windows Activate නොවීඅම නිසා ඇතිවන ගැටළු.

=පරිගණකයේ Desktop තිරය කලු පැහැ වීම.
=වින්ඩොව්ස් යාවත් කාලීන කිරීමට නොහැකි වීම.
=මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරනු ලබන කිසිදු මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කල නොහැකි වීම
=ඇතැම් මෘදුකාංග භාවිතා කිරීමට සහය නොදැක්වීම.

*Windows Xp Active කරගන්න.

        ඉතිං මං කියල දෙන්න යන්නේ කිසිම ලෙඩක් නැතුව හරියට වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති ජෙනුයින් කරගෙන පාවිච්චි කරන ආකාරයයි...වින්ඩොව්ස් XP ජෙනුයින් කරගන්න නම් කරන්න තියෙන්නෙ පොඩි වැඩක්..ඒත් පාවිච්චි කිරීමේ පහසුවට මම ක්‍රමය තවත් සරල කලා...

කරන්න තියෙන්නෙ පොඩි වැඩක්..

CLICK DOWNLOAD

මේ තියෙන රෙජිස්ට්‍රි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන එක උඩ ඩබල් ක්ලික් කරල රන් කරගන්න.ඉට පස්සෙ එන Message  එකට YES කියල දෙන්න.ඉට පස්සෙ Computer එක Restart කරන්න..බලන්න හරිද කියල... 

*Windows vista සහ Windows 7 ජෙනුයින් කරගන්න


Windows vista සහ Windows 7 ජෙනුයින් කරගන්න නම් ක්‍රම දෙකක් තියෙනව...

ජෙනුයින් නෙමෙ කියල අල්ලන්න කලින්..
ජෙනුයින් නෙමෙ කියල ඇල්ලුවට පස්සෙ...


ජෙනුයින් නෙමෙ කියල අල්ලන්න කලින් ඔයා වින්ඩෝව්ස් ජෙනුයින් කරනවනම් හොඳයි කියන එක තමයි මගේ මතය..මොකද මේ ක්‍රමය ගොඩක් ලේසියි වගේම පරිගණකයට ලෙඩ එනවත් අඩුයි..ඔයාට බය නැතුව වින්ඩොව්ස් Update කරන්න.මයික්‍රොසොෆ්ට් නිශ්පාදන Use කරන්නත් පුලුවන්..ජෙනුයින් නෙමෙ කියල ඇල්ලුවට පස්සෙ ජෙනුයින් කරන එක ටිකක් අමාරුයි.


1.ජෙනුයින් නොවේ කියල අල්ලන්න කලින් මෙහෙම කරන්න



මේක කරන්නේ Windows Loader කියන සොෆ්ට්වෙයාර් එකෙන්.ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයාර් එක download කරගන්න...

මේ ලින්ක් දෙකෙන් ඕන එකකින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..

   මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. 1     CLICK HEAR
                                                    2     DOWNLOAD CLICK




ඉට පස්සෙ මේ සොෆ්ට්වෙයාර් එක Open කරගෙන ඒකේ තියෙන Install කියන බටන් එක ඔබන්න.ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා Computer එක Restart කරන්නද කියල අහයි..Restart කරල බලන්න හරිද කියල.

 

2.ඔබේ පරිඝණකය ජෙනුයින් නොවේ කියලා අල්ලලා නම් මෙහෙම කරන්න.

මේක කරන්නේ chew-WGA කියන සොෆ්ට්වෙයාර් එකෙන්.ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගන්න.

     මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.       http://www.mediafire.com/?6qxv02akmh9od5r
                                                                                       CLICK HEAR

ඉට පස්සෙ මේ සොෆ්ට්වෙයාර් එක Open කරගෙන ඒක තියෙන Apply baton එක ඔබන්න.ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා Computer එක Restart කරන්නද කියල අහයි.Restart කරන්න ඉට පස්සෙ Windows loader එක Install කරන්න.බලන්න වැඩේ හරිද කියලා..

(Update to Black Desktop) මේ ලිපිය බලපු අයට Windows Active උනට කලු වෙච්ච Desktop එක නැති වෙන්නෙ නතුව යයි.ඒකට හේතුව තමයි දැනටමත් ඔයාලගේ Registry එකට Edit වෙල ඉවර නැති හන්දා..ඒ අය මෙන්න මේ වැඩේ කරල බලන්න..My Computer ගිහින් Address bar එකේ හරි Win + R හරි ඔබල මෙන්න මේක ගහල Enter කරන්න..

%USERPROFILE%Appdata/Roaming/Microsoft/Windows/themes

එතකොට එන Folder එකේ තියෙයි Transcodedwallpaper.jpg කියලයි  Slide show .ini ෆයිල් දෙකක්.ඒ File දෙක  Delete  කරල දාල Computer එක Restart කරන්න.

                        දැන් ඔයාලට කැමති Wallpaper එකක් දාගන්න පුලුවන් වෙයි...
Read More

Tuesday, September 4, 2012

ගින්දර වගේ ෆයිල් කොපි කරන්න.Tera Copy All Version





                 හොඳයි...අද මම ඔයාලට දෙන්න යන්නෙ හැමෝම දන්න කියන තවත් පොඩි බඩ්ඩක් ගැන.මොකක්ද මේ බඩ්ඩ...Tera Copy අලුත්ම එක....මේ මෘදුකාංගයේ  සංස්කරණ ගොඩක් මේ වෙනකොට ඇවිත් තියෙනවා...ඉතින් ඔයාලට ගැලපෙන එක තෝරගන්න පුලුවන්... ඒ කිව්වේ හිතට හරි යන එක...

                     ඉතින් මොකක්ද ඔච්චරටම මේකේ ඇති  වැදගත් කම...මොනවද දන්නවද.. ? ස්පීඩ් ලෙන්ත් එක වෙනස් කරන්න පුලුවන් එක තමයි මේකේ තියෙන ප්‍රධානම වැදගත්කම...අලුත් සංස්කරණ වල නම් මේ පහසුකම නෑ....ඒ උනාට ලෙන්ත් එක ස්වංක්‍රීයව වෙනස් වෙනව...ඉතිං මේ මෘදුකාංගය භාවිතා කරල ඔයාලට පුලුවන් copy past කරන එක ඉතාම වේගවත්ව හා කාර්යක්ෂමව කරගන්න...තව දෙයක් කියන්නම්...ඔයාල එක පාර සින්දු ගොඩක් කොපි කරනවා කියමුකෝ...එක සින්දුවක් ඩැමෙජ්.ඔයාලගෙ ඩිෆෝල්ට් කොපිය එතකොට මොනවද කරන්නේ....  Error එකක් දීලා සම්පූර්ණම කොපි කරන එක නවතවනවා....මේ මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඔයාලට එහෙම කරදර වලට මුහුන දෙන්න වෙන්නෙ නෑ...ඩැමෙජ් එක ස්කිප් කරලා අනිත් ටික කොපි කරගැනීමේ හැකියාව මේ මෘදුකාංගයට තියෙනවා...

                  වැදගත්ම කාරණය තමයි ගින්දර වේගෙන් කොපි කරගැනීමේ හැකියාව....ඔයාලගේ පරිගණකයේ ඇති Bus ස්පීඩ් එක තමා ඔයාලගේ පරිඝණකයේ කොපි පේස්ට් ස්පීඩ් එක තීරණය කරන්නේ...ඉතින් මේ බඩ්ඩ මගින් ඔයාලගේ කොපි පේස්ට් ස්පීඩ් එක තරමක් දුරට වැඩි කරල දෙනවා...ඉතිං මම නම් තවම අලුත් සංස්කරණ වලට යොමු වෙලා නෑ...

   තවම පාවිච්චි කරන්නේ 1 . 2 සංස්කරණය...මොකද ඒක ගොඩක් සරලයි....

     ඒක බාගන්න මෙතන ක්ලික් කරන්න..


                                          http://www.filehippo.com/download_teracopy/5014/ 

   අලුත් සංස්කරණ ගන්න මෙතන ක්ලික් කරන්න....


                                               http://www.filehippo.com/download_teracopy/

                       


      මම වගකීමෙන් කියනවා ඔය අලුත් සංස්කරණ වලට වඩා 1 . 2 version එක හොඳයි කියලා...ඉතින් බාගෙන ස්ථාපනය කරගෙනම බලන්නකෝ....

Read More

Sunday, September 2, 2012

මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය



                                  ඇත්තටම කිව්වොත් මම මේ බ්ලොග් එක හැදුවේ පරිගණක පිලිබඳ ගොඩක් ප්‍රාථමික මට්ටමෙන ඉන්න අපෙ යාලුවෝ වෙනුවෙන්..මොකද ගොඩක් අය,ඒ කිව්වෙ අපෙ ගොඩක් යාලුවො ඉන්නව පරිගණක,මෘදුකාංග පිලිබඳ දැනුම අඩු අය...ඉතින් ඔයාල දන්නවනේ...දැන් තියෙන අඩවි වලට ගියාම ඉතින් නොතේරෙන වැල්වටාරම් අනන්තවත්....ඉතාම සංකීර්ණයි.එහෙම උනාම අපෙ යාලුවො ගොඩක් අතරමං වෙනව..

                                          ඉතින් හැමදාමත් මං ඉන්නව ඔයාල වෙනුවෙන් අපේ පොඩි නංගිල මල්ලිලා නොදන්න දේවල්,එතකොට පොඩි පොඩි අපිට එදිනෙදා පරිගණක භාවිතයේදී නිරන්තරයෙන්ම උවමනා වෙන විවිධ මෘදුකාංග ඉතාම පහසුවෙන් ඔයාලට බාගන්න පුලුවන් විදියට සලසල දෙන්න.ඉතිං මං මේ දෙන්න යන්නේ ගොඩක් වැදගත් මෘදුකාංගයක් වෙන මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයයි.කිව්ව ගමන් ඔයාල දන්නවනේ...බාගන්න ගියාමත් තැන තැන හොයන්න වෙනවනේ...එතකොට ඉතිං කරදරයි...මේ ගැන අලුතෙන්  කියාදෙන්න දෙයක් නෑ නේ...ඉංග්‍රීසි වචනෙ සිංහලෙනුත් සිංහල වචනෙ ඉංග්‍රීසියෙනුත් ඔයාලට පරිවර්තනය කරල දෙන මේ මෘදුකාංගය අපේ පුංචි නංගිල මල්ලිලට ගොඩක් වැදගත්...එයාලට විතරක් නෙමේ..හැමෝටම...

            ඉතිං මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.Download now කියන කොලපාට බට්න් එක ඔබන්න....      
 http://download.cnet.com/Madura-English-Sinhala-Dictionary/3000-2279_4-10571464.html

           
    මේ මෘදුකාංගය ඔයාලගෙ පරිගණකයට ස්ථාපනය කරගත්තට පස්සෙ පලමු වර පරිවර්තනයේ දී ඔයාල නොදන්න අකුරු වලින් තේරුම එයි...මෙන්න මේ වගේ-------------------------------------------------->>

 කියන්නේ මධුර font එක ඔයාලගෙ පරිගණකයෙ ස්ථාපනය කරල නෑ කියල.






එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මධුර close කරල ආයෙත් open කරගන්න එකයි...දැන් වචනයක් type කරල බලන්න..




               
                              වැඩේ හරි නේද.. ?

                                                               එහෙනං ඔන්න මං ගියා...
         
Read More

Thursday, August 30, 2012

Avast Home Edition 7.0.1474.0 වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ


වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ



අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ  කොම්පීතරේට වැදගත් වෙන ඒ කිව්වේ ගොඩාක්ම වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්.මොකක්ද මේ වැදගත් මෘදුකාංගය.මේක තමයි Avast වල නවතම සංස්කරණය.ඔයාලගෙ පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගන්න ඉතින් ඔයාල වයිරස් ගාර්ඩ් දානවනේ....ඉතින් ඔය කියන වයිරස් ගාර්ඩ් වලින් ඇත්තටම ඔයාලගේ පරිගණකය ආරක්ෂිතද.. ?විශ්වාස නෑ නේද.. ?ඉතින් ඔයාලට අලුතෙන් අවාස්ට් ගැන කියන්න දෙයක් නෑ නේ....

දැනට තියෙන සුපිරිම වයිරස් ගාර්ඩ් එකක් කිව්වොත් මම නිවැරදියි...ගොඩ දෙනෙක් කියනවා වයිරස් ගාර්ඩ් එකක් දැම්මම පී.සී එක ස්ලොව් වෙනවලු.ඇත්තටම එහෙම වෙන්නේ නෑ කියන්නත් බෑ...මොකද වයිරස් ගාර්ඩ් එක රන් වෙන්න යම් බලයක් පී/සී එකෙන් යොදවන්න ඕනා...නැතුව වයිරස් ගාර්ඩ් එක රන් වෙන්න නෑ...ඇත්තටම කිව්වොත් ගාර්ඩ් එක රන් වෙනකොට මෙමරි යූසේජ් එක 35,000kb වගෙ ගන්නවා..ඒක එච්චර ලොකු බලපෑමක් නෙවේ.....

ඉතින් මන් කියන්න යන්නෙ අනිත් වයිරස් ගාර්ඩ් වලට වඩා ආරක්ෂාකාරී.,වේගවත්,100%ක් විශ්වාසවන්ත වයිරස් වලට කිසිම ඉඩක් නැති,හොදම ගාර්ඩ් එක තමා AVAST.එහෙම කිව්වොත් මම නිවැරදියි.මොකද අපේ පරිගණකයට වයිරසයක් ඇතුල් වෙන්න හැදුව ගමන් මෙයා ස්වංක්‍රීයව ඒ වයිරසය මකා දමනවා...දුරකතන වලින්,මේමරි චිප් වලින්,පෙන් ඩ්‍රයිව් වලින් එන ඕනෑම වයිරසයක් වගේම ඔයලා අන්තර්ජාල භාවිතයේදී ද පරිගණකය ඉතාමත් ආරක්ෂිත බව වගේම ස්වයංක්‍රීය ක්‍රියාත්මක බව නිසා ඔයාලටත් ලේසියි...ඉති වැඩි කතා ඕනේ නෑ නේ....

මෙන්න එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.

                                  http://www.filehippo.com/download_avast_antivirus/

 මෙන්න key එක.register ගිහින් enter the licence  කියන තැනට දෙන්න.


                                                 C08998884R9900N5999-SS7CTHUM

ඉතිං එච්චරයි.දැන් වයිරස් වලට බය වෙන්න එපා...

Read More

Friday, August 10, 2012

Internet Download Manager V6.7



මෙන්න මම ඔයාලට අලුත්ම Internet Download Manager V6.7 මෘදුකාංගය අරගෙන අවා .(Crack එක සහිතයි) ගොඩක් දෙනක් දැන් Internet Download Manager මෘදුකාංගය භාවිතා කරන නිසා. මේක ගොඩක් වැදගත් වෙයි ඔයාලට,  Internet Download Manager අලුත් සංස්කරණයේ පරන සංස්කරණ වලට වඩා වෙනස් කම් කිහිපයක්ම IDM සමාගම සිදු කරලා තියෙනවා, එවා බලන්න ඉතින් මෙක බාගෙන install කරලා බලන්න :D , ඉතින් ඔයාලටත් මේක බාගන්න ඔනේ නම් කැමති හැමොම පහල ලින්ක් එකෙන් බාගන්න..


මෙතනින් බාගන්න

http://www.mediafire.com/?r03hnygspsjj633


සුභ මෙව්ව එකක්
    
Read More

Wednesday, August 8, 2012

skype 5.0 නොමිලේ ගන්න


   


ඔන්න කට්ටියට අද මම දෙන්නෙ අපි හැමෝම හොදටම දන්න Skype වල setup එක කට්ටියට ලොකු අවුලක් වෙන්නෙ මේක බාගන්න ගියහම අහන ප්‍රශ්නනේ.ඔන්න දැන් ඒවා ඉවරයි.ලේසියෙන්ම ඔයාලට අරගන්න පුලුවන් වෙන්න තමා මේ ලිපිය දැම්මෙ...නොමිලේම බාගන්නකො එහෙනම්....

මෙතනින් බාගන්න

     http://www.mediafire.com/?8hftstzvtxwr1xc


ගිහින් එන්නම්.........
Read More

ලේසියෙන්ම chrome දාගන්න

                                           

අනේ මන්ද ඉතින්.....දෙන්න යන්නෙ මගෙ පලවෙනි සොෆ්ට්වෙයාර් එක...අරගෙනම බලන්නකෝ.. ඔබට වැදගත් යැයි හැගෙන,ඔබගේ වැඩ කටයුතු පහසු කරන සොෆ්ට්වෙයර් එකක් පිලිබද කියා දෙමි.(ශ්‍රාස්ත්‍රිය වැඩිද මන්දා)කමක් නැ.ඔන්න එහෙනම් මම අද ඔයාලට දෙන්න යන්නෙ Google Chrome Offline Installer එක.අපි ඉත් හදිස්සියේවත් PC එක Format වත් කලොත් Chrome දා ගන්න කන කට්ට අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ. ..

ඔන්ලයින් ගිහිල්ල,Install වෙන්න දාල පැය භාගයක් විතර උඩ බලාගෙන ඉන්නවා.ඔන්න ඉතින් ඒ කාලයට  සමුදෙන්න කාලය හරි.මම පල්ලෙහයින් දීල ඇති ලින්ක් එකක් එතනට ගිහින් මේක බාගන්න(කට්ටියට ඉතින් File Server එකෙන් බාගන්න විදිහ අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.)ආයෙ ඉතින් chrome install කරගන්න කට්ට කන්න ඕනෙ නැනේ.හරි ඔන්න එහෙනම් ඒ ලිපිය ඉවරයි.


මෙතනින් බාගන්න...


ඉස්සරහට හොද මෘදුකාංග දෙන්නම්කො ඔයාලට...

Read More